MAC 2inch 6.5Hp Kerosene & Gasoline Water Pump
$ 90.60
Description ප්‍රධාන විශේෂාංග: ඉන්ධන වර්ගය (Fuel Type): මෙය Kerosene & Gasoline ලෙස සටහන් කර ඇත. මින් අදහස් වන්නේ මෙය පෙට්‍රල් (Gasoline) සහ භූමිතෙල් (Kerosene) යන දෙවර්ගයෙන්ම ක්‍රියාත්මක කළ හැකි බවයි. ( small tank – petrol / Large Tank – Kerosene ) සාමාන්‍යයෙන් මෙවැනි එන්ජින් පෙට්‍රල් වලින් පණ ගැන්වූ පසු (Start කර), භූමිතෙල් මගින් ධාවනය කිරීමට සකසා ඇත. මෙය ගොවිතැන් කටයුතු වලදී ඉන්ධන වියදම අඩු කර ගැනීමට විශාල වාසියකි. මාදිලිය (Model): MAC WP20K “WP20” යන්නෙන් සාමාන්‍යයෙන් නිරූපණය වන්නේ මෙය අඟල් 2 (2-inch) ප්‍රමාණයේ ජල පොම්පයක් බවයි (Inlet/Outlet size). Oulet Diameter – 2 inch Suction Volume – 35M3/H Lifet – 26M ( Flat 50M ) Suction Length – 8M Weight – 16kgs Matched Power – 168FK Require Power/speed – 3.68KW / 3600r/min warrenty – 6 month Company – Mans lanka Engine – 4 STROKE Engine Oil – 10W 30 ( yellow ) small tank – petrol / Large Tank – Kerosene First engine oil change – 20 working hours, Second oil change – 50 working hours , after 100-150 working Hours

Foot Valve Slon Water Pump Protecting
EMC Pro Automatic Water Pump Controller
Mac Centrifugal Water Pump